. About Us (අප පිළිබඳ)

About Us (අප පිළිබඳ)

SL Traveler යනු ලාංකික සංචාරකයින් උදෙසා සිංහලෙන් නිර්මාණය වූ සංචාරක බ්ලොග් අඩවියකි. මෙම බ්ලොග් අඩවිය තුලින් අලුත් පැරණි සංචාරක ස්ථාන හා ඒවායේ ගමන් මාර්ග, වැදගත්කම, සුන්දරත්වය, ඓතිහාසික තොරතුරු හා ඔබගේ දැනුම සදහාත් තොරතුරු අන්තර්ගත වේ.

මෙම ලිපි සදහා තොරතුරු බොහෝවිට ලබාගන්නේ අන්තර්ජාලයේ සිංහල වෙබ් අඩවි වලින්ම බවද සලකන්න. තවද එහි අන්තර්ගත Photo ලබාගන්නේ අපගේ Facebook මිතුරන් හරහාමය. අදාල ඡායාරූප අපගේ නොවන්නේ නම් අදාල ඡායාරූපයේ අයිතිකරුට එහි හිමිකම ලබා දීමට අප කටයුතු කර ඇති බවද සලකන්න. 

තවද මෙම බ්ලොගය තුළ අපගේ SL Traveler Team එක සිදුකරන සංචාරයන් හා ඒවායේ විස්තරද අඩංගු වේ. අදාල ලිපි තුළ අප අපගේ SL Traveler Youtube Channel එකට එක් කරන වීඩියෝවද ඇතුලත් වෙයි.

මෙම බ්ලොග් අඩවිය නිර්මාණය වන්නේ අපගේ SL Traveler Team එකේ ඒකාබද්ධ ප්‍රයත්නයක් ලෙසය.
අපගේ කණ්ඩායම:
  • Ishara Madushanka (Admin)
  • Janaka 
  • Dinuka Dananjaya 
  • Saminda Prasad

මෙම වෙබ් අඩවියට අමතරව අපව අනෙක් සමාජ ජාල මගින්ද ඔබට සම්බන්ධ විය හැකිය. පහතින් දැක්වෙන්නේ ඒවාය. 

Facebook Page: SL Traveler (@sltravelerblog)
Facebook Group: sltraveler.com සංචාරකයෝ
Twitter: @sltravelerblog
Instagram: @sltravelerblog
Youtube: SL Traveler

අපගේ ලිපි කියවා ඔබගේ වටිනා අදහස් අප වෙත කියන්න අමතක කරන්න එපා. 


0 Comments